Mata Chodana Kala
&

මට චෝදනා කලා | Mata Chodana Kala | Song & Lyrics

Lyrics of Mata Chodana Kala

මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා
මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා
දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා
මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා

හඬනා අතීතේ මියැදුණු පැතුම්
මේ හිමිදිරියේ හිරු පායා ඇවිත්
සැගවෙන්නේ නෑ ලෝකෙම අපෙන්
ආවා වසන්තේ පමා වී වටින්

මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා
මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා
දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා
මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා

කාලය ගලා යාවි නොදැනී දුකක්
අපි ගැන දන්නේ අපිමයි හෙටත්
ආදරය දුන්නේ නුඹමයි මටත්
ජිවිතයක් ලැබුන පමා වී මටත්

මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා
මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා
දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා
මට හිමි ආදරේ මට දුන්නේ ඔයා
මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා


Mata Chodana Kala English Lyrics

Mata chodana kala lokayama erehi wela
Me vedana nisa ma hera yanne na oya
Dan mage jeevithe husmath oya
Mata himi adare mata dunne oya
Me vedana chodana meda api lanwela…..

Handana atheethe miyadunu pathum
Me himidiriye hiru paaya awith
Sagawenne na lokema apen
Aawa wasanthe pama wi watin….

Mata chodana kala…/

Kalaya gala yawi nodanei dukak
Api gena danne apimai hetath
Adaraya dunne numbamai matath
Jeevithayak labuna pama wi matath…..

Mata chodana kala …/

Artist: Ajith Muthukumarana (අජිත් මුතුකුමාරන) & K. Sujeewa sujiwa sujeva sujeeva

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists