Mangala Poruwe

මංගල පෝරුවේ | Mangala Poruwe | Song & Lyrics

Lyrics of Mangala Poruwe

මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට
ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ

මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට
ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ

ඔබේ තුරුලේ රැඳී උන්නේ
පැසසී මා වුන් සුවය මිදුනේ
ඔබේ තුරුලේ රැඳී උන්නේ
පැසසී මා වුන් සුවය මිදුනේ
ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු

මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට
ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ

පියෙකු පදවිය ලබන දිනයේ
මට දැනේවා ඔබගේ සෙනෙහේ
පියෙකු පදවිය ලබන දිනයේ
මට දැනේවා ඔබගේ සෙනෙහේ
සීයා කොහිද ගියේ
පැනයේ මා ගොළු වේ

මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට
ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ

මංගල පෝරුවේ ආසිරිවාදය
පතිකුලයේ හෙට දිනේ
අතපැන් ඉසින්නට
ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ

Mangala Poruwe English Lyrics

Mangala poruwe aasiriwaadaya
Pathikulaye heta dine
Athapan isinnata langin
Hidinnata piyeku ahimiwaune//

Obe thurule randi unne
Pasasi maa vun suwaya midune//
Obe guna sihiwi kandulu netha weru

Mangala poruwe…

Piyeku padawiya labana dinaye
Mata danewa obage senehe//
Siyaa kohida giye
Panaye maa golu we

Mangala poruwe…

Artist: T.M. Jayarathne (T M ජයරත්න)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists