Sithin Ma Obe

සිතින් මා ඔබේ | Sithin Ma Obe  | Song & Lyrics

Lyrics of Sithin Ma Obe 

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ
සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ

හොරෙන් බලා සිනාසුණා බැඳී
හැඟුම් තුළින් දුරස් වුණා අපී
බැඳී පෙම් සිනා
ඔබෙන් වෙන් වුණා
ඉතින් ආදරේ කොයි ලෙසින් කියන්නදෝ

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ

හොරෙන් එබී බලන්න බෑ ප්‍රියේ
යුගත් වනා කියන්නදෝ කෙසේ
එයා මා ළඟයි
මගේ නෙත් හඬයි
අනේ නොයන්න ගේ ළඟින් එබී බලා ඔයා

සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ
සිතින් මා ඔබේ ආදරී දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ

Sithin Ma Obe – Indrani Perera 

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists