Numbe Sirikkiyata

නුඹේ සිරික්කියට

Lyrics of Numbe Sirikkiyata 

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත්‌ පයිත්තියන්‌ වී නගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ

නුඹ කෙඩෙත්තු වී අද පයින්ම ඇයි මගෙ තිරික්කලෙන්‌ යමු නගේ
නුඹ කෙඩෙත්තු වී අද පයින්ම ඇයි මගෙ තිරික්කලෙන්‌ යමු නගේ
ගියොත්‌ එහෙව්‌ නුඹ
උඩිච්චියක්‌ වෙද

ගියොත්‌ එහෙව්‌ නුඹ
උඩිච්චියක්‌ වෙද
පැහැච්චිකම්‌ ඇයි හිතේ
පැහැච්චිකම්‌ ඇයි හිතේ

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත්‌ පයිත්තියන්‌ වී නගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ

නෙක උඩැක්කි තාලෙට නටන්නේ ඇයි මගෙ කඩිප්පු කුටිටම වැයේ
නෙක උඩැක්කි තාලෙට නටන්නේ ඇයි මගෙ කඩිප්පු කුටිටම වැයේ
දොතොත්‌ බහක්‌ මට
නැටිච්චියක්‌ වග

දොතොත්‌ බහක්‌ මට
නැටිච්චියක්‌ වග
ගනිච්චියක්‌ නැහැ නගේ
ගනිච්චියක්‌ නැහැ නගේ

නුඹේ.. නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත්‌ පයිත්තියන්‌ වී නගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ
ඉස කුඩිච්චි දාගෙන වගේ

Nube sirikkiyata  – Janaka Wickramasingha wikramasinghe

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists