Ran Ran Ran

රන් රන් රන්

Lyrics of Ran Ran Ran

රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද

(Rap)

රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද

(Rap)

රන් රන් රන් රන්වන් රන්වන්
සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම්
බඹර නද
මේ කොයිබින් මට
ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද

(Rap)

Ran Ranwan Ranvan -Iraj & Sangeeth Ft. Krishan & Static K9

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists