Numba langa wiyakunu

නුඹ ළඟ වියකුණු

Lyrics

නුඹ ළඟ වියකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්
දුටු මුල් දින නුබ හට බැදි හිත මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම දැවුනා නුබේ රාගි ගින්න මැද

දැවෙනා.. සිතෙනා.. බැදෙනා.. විලෙසා.. නුඹහා.. ගෙවෙනා.. කාලය මට යලි නොයෙනා

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්

තොල් පෙතිසිබ ඉලිපුනු ලැම අග
නතර උනා පපුවේ මැද්දක
ආදරේ නැති කාමය පලසක
මිලින කලා හත්පෙති මල අද

හැගෙනා.. පෙමිනා.. බැදෙනා.. නොයෙනා.. නුබ හා.. ගෙවෙනා.. කාලය යලි මට නොයෙනා

රූ…මැද බැදි හිතක් මත්කරවන දෙනතක
රූ…මැද බැදි හිතක් විසිසිරුනු මල්
රූ…මැද බැදි හිතක් රුදු රකුසෙකු
රූ…මැද බැදි හිතක්

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්

Numba Langa Wiyakunu nuba laga viyakunu – Yohani De Silva

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists