Mohothaka Suwa Dena

මොහොතක සුව දෙන

Lyrics of Mohothaka Suwa Dena

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ

සිත දුක්වේවී විටකදි ඔබගේ
සැලෙනු එපා මගෙ රන්තරුවේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
තැවෙනු එපා මගෙ සුඳූ මැණිකේ
සැනසිලා අපි ඉමූ ලංවෙලා

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ

ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි එක වාගේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
හඩනු එපා මගෙ සුඳූ මැණිකේ
සැනසිලා අපි ඉමූ ලංවෙලා

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ

Mohotaka Suva Dena – Priya Sooriyasena suriyasena

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists