Oben Thora Lokayak Koindo

ඔබෙන් තොර ලෝකයක් | Oben Thora Lokayak

Lyrics

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින් දෝ

දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයක ම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

Oben thora lokayak koindo – Abewardhana Balasooriya balasuriya abewardana abevardana abevardhana

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists