රන් පලසේ වැතිරී
&

රන් පලසේ වැතිරී 

Lyrics

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී

රන් පලසේ වැතිරී

කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත
සිත මගේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ

රන් පලසේ වැතිරී

Ran Palase Wathiree wathiri vathiri adareta – Athula Adhikari and Chandralekha Perera

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists