Danenava badagini

දැනෙනවා බඩගිනී

Lyrics

එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න
එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න

දැනෙනවා බඩගිනී අපි වගේමයි අපි
හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි

රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න

ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
එන්ඩ යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්න

වලාකුළක හරි හිදින්න විදිමු හීය අපි අහසට
බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්ඩ
බර උහුලන අප්පච්චිට සැනසිල්ලේ හුස්ම ගන්ඩ
බර උහුලන අප්පච්චිට.. සැනසිල්ලේ හුස්ම ගන්ඩ

Dannenawa danenawa Badagini- Sanjeew Lonliyes

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists