Lyrics
නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ //
උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ //
නෙළුම් විලේ කැළුම් පෙරා …
සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා //
යලි ඔබ හමුවේවා //
Nelum නෙලුම් Vile Kalum – Chandrakumara Kandanarachchi
Comment