Himi Nathi Senehe

හිමි නැති සෙනෙහේ

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

අතැඟිලි නොබැඳී සිත් අප එක් වී
මියෙන තුරා ළං වී හිඳිමු
නොදැනී කවුරුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

හිමි නැති සෙනෙහේ හදවත රන්දා

ඉරණම විසඳී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගෙ වී
ඔබගේ සතුටයි මට නම් ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්
ඒ ටික ඇති මියැදෙන්න කලින්

හිමි නැති සෙනෙහේ හදවත රන්දා

Himi Nathi Senehe hadawatha randa- Asanka Priyamantha Peiris peris

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists