Ruwa Naarini

රුවනාරිනී

Lyrics

නයන යුග සනහා
සසරේ හුරුවට පතා ආ රුව…
මිණිමෙවුල සැලුනා
යුගන්දරයක හැඟුම් යාවි

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා…

රත් දෙතොල් ඉහිරී
ළයේ ගුලි වී හැඟුම් තෙරපී…
ලෙවන් නෙතු සැඟවී
බිදී දුනුදිය මලවි මත්වී…

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

Ruwanarini ruvanarini Nayana yuga sanaha – Kasun Kalhara

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists