Mage Sanda Oba

මගේ සඳ ඔබ | Mage Sanda Oba | Song & Lyrics

Lyrics of Mage Sanda Oba

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ

මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ
ඔබද අදමා අසල ගැවසේ

මගේ සඳ ඔබ

Mage Shanda sada සද Oba- Nanda Malani

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists