හිතේ පිපෙන මල්

Lyrics

හිතේ පිපෙන මල් හිත් දෙවැටේයා
දැලේ බඹර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා

නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ

හිතේ පිපෙන මල්…..

මදන මතින් මත් විහඟුන් බමන සදෑවේ
සසල හැඟුම් සිත් සයුරෙන් දෙතෙර ගලා ඒ

හිතේ පිපෙන මල්…..

hithe pipena mal – Victor Rathnayake

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists