මල් මිටක්

Lyrics

මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී … ඔබයි මගේ

මල් මිටක් තියන්න ….

තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න මගේ හදේ
මල් මිටක් තියන්න ….

Mal Mitak Thiyanna – Kasun Kalhara, Lyrics – Prabhakumara Rajaguru

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists