ADARIYE

ආදරියේ | Adariye | Song & Lyrics

Lyrics of Adariye

නුඹගේ ඡායා
රූ අතරේ මා හා
ඇදිලා
මතකේ පුරා
විසිරී ගියා
සිත මා

සොදුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගිය දා
සසරේ පුරා
නුඹ මගේම තමා
සිතුනා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

නුඹ මේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා
නොදොඩා ගිය දා
නෙත් අදුරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැදෙනා
සිත මන්මත් කරනා
අඟනා
නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

DHANITH SRI – ADARIYE (ආදරියේ) | Album ALOKAWARSHA

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists