Raban Sural

රබන් සුරල් | Raban Sural | Song & Lyrics

Lyrics of Raban Sural

රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා
රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා

ලැබෙන්න සම්පත් පිරිලා සැමදා
අපේ සිතේ පැතුමන් ලැබුණා නැගුනා
ගහේ වැලේ කුසුමන් පිපුණා පිපුණා
රටේ තොටේ සිරියා මැවුණා මැවුණා
මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ
කිරියෙන් පැණියෙන් ඉතිරේවා

රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා

ඉඳින්න සාමෙන් බැඳිලා සැමදා
සෙනෙහේ සිතින් දෙගුරුන් පිදුණා පිදුණා
අනාගතේ සරු වෙයි සිතුණා සිතුණා
මුවින් මුවේ හසකැන් නැගුනා නැගුනා
මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ
කිරියෙන් පැණියෙන් ඉතිරේවා

රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා
රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා


Raban Sural English Transliteration

Raban sural veyuna
Mal varam geyuna
Sinhala avurudu langa enava
Kevum kokis beduna
Jaya gee handa neguna
Ape ratata kiri itirenava

Labenna sampath pirila semada
Ape sithe pathuman labuna neguna
Gahe vale kusuman pipuna pipuna
Rate thote siriya mewuna mewuna
Mangala vedi sadde me Sinhala avurudde
Kiriyen paniyen itireva

Raban sural…

Idinna samen bedila semada
Senehe sitin degurun piduna piduna
Anagathe saru vei situna situna
Muvin muve hasakan neguna neguna
Mangala vedi sadde me Sinhala avurudde
Kiriyen paniyen itireva

Raban sural…

Artist: Annesley Malawana (ඇනස්ලි මාලේවන) anasly malewana malewena

More from tatooflute

♪
Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists