Biso

බිසෝ | Biso

Lyrics of Biso

ගෙනා ආයුෂ ඉවර වෙන්නට පෙර විවරණය දෙන් බිසෝ
තැවුල් ඉවසා හිත මගේ දැන්
නිවී සැනහී ඇත බිසෝ
නිවී සැනහී ඇත බිසෝ

කලක් මට බණ පදපෙළක්
නුඹ මලක් විය මේ සිත් විලේ
රලක් ඇවිදින් මලත් තලලා
නිසසල දිය ඇයි බොර කලේ
නිසසල දිය ඇයි බොර කලේ

නුඹත් අහසක සෙනෙහසක් විඳි
කුලක් විය මේ සිත් ගැබේ
රළු වලාවක වැදී ගුගුරා
අහසම නුඹ ඇයි කළු කලේ
අහසම නුඹ ඇයි කළු කලේ

ගෙනා ආයුෂ ඉවර වෙන්නට පෙර විවරණය දෙන් බිසෝ
තැවුල් ඉවසා හිත මගේ දැන්
නිවී සැනහී ඇත බිසෝ
නිවී සැනහී ඇත බිසෝ

Biso (බිසෝ) | Iroshan Madushanka

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists