, , &

සoකාවේ | Sankawe | Lyrics & Song

Lyrics of Sankawe

සංකාවේ මාව⁣තේ
උන්නාදෝ සාගතේ
හoගාලා හීන පාරාදීසයේ

අවසානේ මාරුතේ
වින්ඳා මා ජීවිතේ
මං ගාව හීන පාරාදීසයේ

තැවෙන්නෙ හඬන්නෙ
නෑ වසන්තේ අනන්තේ
මා…. පහුකලා
දිගන්තේ විඳින්නේ නැ වැටෙන්නෙ
හිතන්නේ මා දිනනවා

දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා

හෙට මාගේ මාගේ වාරේ වේදෝ…
හෙට මාගේ මාගේ වාරේ වේදෝ…

මේක සුරංගනා කතාවක් නෙමෙයි…
ජීවත් වෙන එකම ගේමක්…
තේරැම් ගනින්…
මේ ඉර හඳ යට
දහස් ගනන් පුපුරාවි අත්වල කරගැට
මහ දවල් පිච්චිලා අවුවට
සල්ලි හොයන්නෙ මේ නිවන්න බඩගින්න පවුලක
උඹ අමතක කලා උඹ ගැන
කැපකලා හැමදෙම උඹෙ පවුල වෙනුවන්
ඒත් උඹ හැමදාම විඳෙව්වා ඒ හීන නිසා හිනාවෙලා හිටියට බොරැවෙන්…
මේක තේරැම් ගනින් උඹ වගෙ ඉන්නෙ එකයි
උපරිම වරදින්නෙ අවස්ථාවන් දෙකයි තුනයි
උඹෙ අභියොගෙ කරගනින් ප්‍රශ්නයි දුකයි
වරෙන් ගේම ගහමු නැත්තං හිතයි පරාජිතයි
උඹ ඉපදුනෙ උඹෙ හීන නිසා
උඹෙ උනන්දුව කරපන් කැප
එදා මගෙ හීන මම අතහැරියනම් අද උඹලට අහන්නවත් වෙන්නෑ මේ රැප….

දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා

සංකාවේ මාව⁣තේ
උන්නාදෝ සාගතේ
හoගාලා හීන පාරාදීසයේ

අවසානේ මාරුතේ
වින්ඳා මා ජීවිතේ
මං ගාව හීන පාරාදීසයේ

තැවෙන්නෙ හඬන්නෙ
නෑ වසන්තේ අනන්තේ
මා…. පහුකලා
දිගන්තේ විඳින්නේ නැ වැටෙන්නෙ
හිතන්නේ මා දිනනවා

දුකයි සීමාවන් බින්ඳේ
රැයක් වින්දේ නෑ නින්දේ
හෙටක් දක්නා ජීවේ මා හදවතේ
මමයි මාගේ ලොව තැනුවේ
රිදුම් රහසේමයි වින්ඳේ
මා දිනනවා

හෙට මාගේ මාගේ වාරේ වේදෝ…
හෙට මාගේ මාගේ වාරේ වේදෝ…

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists