Udumbara Hinahenawa

උදුම්බරා හිනැහෙනවා | Udumbara Hinahenawa | Song & Lyrics

Lyrics of Udumbara Hinahenawa

උදුම්බරා හිනැහෙනවා
උදුම්බරා හිනැහෙනවා – ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
දස දහසක් සම් මස් ඇට – සිනහ කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක් සිනැසෙන එක හැන්දෑවක
සිනැසෙන එක හැන්දෑවක

මුහුදු කොනේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා

කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න
කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල් කිරි උදුම්බරා
කිරි සල් කිරි උදුම්බරා
කිරි සල් කිරි උදුම්බරා
සිනහ කඳුළු වගුරනවා
සිනහ කඳුළු වගුරනවා


Udumbara Hinahenawa Lyrics English

Udumbara hinahenava
Udumbara hinahenava – ira andurata hengenava
Dasa dahasak sam mas ata
Dasa dahasak sam mas ata – sinaha kandulu vehi vehala
Gini gena rathvunu davasak sinasena eka handewaka
Sinasena eka handewaka

Muhudu kone sudu velle ira hengen eka mohotaka
Ira hengen eka mohotaka
Udumbara hinahenava ira andurata hengenava

(Kaluvara duma eka husmata mulu lokema vasa ganna)…//
Gini diya lo diya vesse kiri sal kiri udumbara
Kiri sal kiri udumbara
Sinaha kandulu vaguranava
Sinaha kandulu vaguranava

Adaraye oba obamai – ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
Handunagattoth oba ma

Adaraye oba obamai – ma oba nova oba ma nova
Davasak da.. handunagattoth oba ma
(Handunagattoth oba ma)…////

(E mohotema eka husmaka – upadinava gini rasnaya seethalema
(Handunagattoth oba ma)…////

(Maha muhudama godata gala… maha muhudama godata gala
Rath vunu hiru payannata…. rath vunu hiru payannata)…//
Goda bima maha muhudak viya – maha muhudama goda bima viya
Udumbara.. kandulu salai
Udumbara.. kandulu salai
Kandulu salai

Udumbara Hinahenava | Artist: T.M. Jayarathne (T M ජයරත්න)

More from tatooflute

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists