Sandalu Thale Obai Mamai

සඳළු තලේ | Sandalu Thale | Song & Lyrics

Lyrics Of Sandalu thale obai mamai

සඳළු තලේ ඔබයි මමයි
අහසයි පොලවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ලඟ පිපුණු මලයි
කඳුලයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි
සඳළු තලේ ඔබයි මමයි
අහසයි පොලවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ලඟ පිපුණු මලයි
කඳුලයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි

සරසවියයි හන්තානයි
මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොඳුරු යුගය
හදවත පාරයි
සරසවියයි හන්තානයි
මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොඳුරු යුගය
හදවත පාරයි

සඳළු තලේ ඔබයි මමයි
අහසයි පොලවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ලඟ පිපුණු මලයි
කඳුලයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි

හසරැල් පිරි ඔය මුහුනයි
සිතිවිලි දැහැනයි
යලි ඔබ මා හමුවුවත්
නොවුනා වාගෙයි
හසරැල් පිරි ඔය මුහුනයි
සිතිවිලි දැහැනයි
යලි ඔබ මා හමුවුවත්
නොවුනා වාගෙයි

සඳළු තලේ ඔබයි මමයි
අහසයි පොලවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ලඟ පිපුණු මලයි
කඳුලයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි

sandaluthale obai mamai – Indrajith Dolamulla

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists