Sithak Bindunu Pasu

සිතක් බිඳුණු පසු | Sithak Bindunu Pasu | Song & Lyrics

Lyrics of Sithak bindunu pasu

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා
බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා
මගෙම අඳුරු ලොව
තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

බ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා
ඔබ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා
සිතින් දුරස් වී
ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

Sithak bindunu pasu – Somasiri Medagedara

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists