Sanda bonda wee yana wita dee

සඳ බොඳ වී යන විටදී | Sanda Bonda Wee | Song & Lyrics

Lyrics of Sanda bonda wee yana witadi

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළඟින් රැඳෙන්නෙමී
රකිමි ආදරෙන්
මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමී
ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළඟින් රැඳෙන්නෙමී
රකිමි ආදරෙන්
මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමී

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

සාගරේ තරම් කියූ
විශාල වූ ආදරේ
බිඳුණි මා ඔබේ
සිතේ හැඟුම් ගැන ළඳේ
හඳුනා නොගත් නිසා
සාගරේ තරම් කියූ
විශාල වූ ආදරේ
බිඳුණි මා ඔබේ
සිතේ හැඟුම් ගැන ළඳේ
හඳුනා නොගත් නිසා

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

Sada bonda wee yana witadi sandabonda wi සඳ බොඳවී – Ajith Perera

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists