Nana Thotedi Ingi Pana

නාන තොටේ දී ඉගි පානා

Lyrics of Nana Thotedi Ingi Pana

නාන තොටේ දී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුබ මට ගේනා

තිස්සෙම මං වට දැවටෙනවා
ලස්සන කවි ගී මුමුනනවා
සුන්දර තාලෙට හිනැහෙනවා
නින්දෙදි නුඹ මං ඇහැරනවා

නාන තොටේ දී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුඹ මට ගේනා

ඉස්‌සර බැදී පෙම සිහිවෙනවා
ගින්දර හිත මැද ඇවිලෙනවා
මං අත ගත් හිමි ලග එනවා
පෙම්බර සිහිනය බොද වෙනවා

නාන තොටේ දී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුඹ මට ගේනා

Nana Thotedi Igi Pana – Subani Harshani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists