පෙම් කවක් ලියූ නුඹ

Lyrics

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්, නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් //

යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසම්//

සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ

පෙම් කවක් ලියූ නුඹ…

Pem kawak kavak liyu liu numba nuba – Karunarathna Divulgane

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists