Mal Nani Man

මල් නෑණී මං

Lyrics of Mal Nani Man

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා
රෝ රේ රෝ රෝයියා
රෝ රේ රෝ රෝ

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

පින් පල රූපේ කොයි කාගේදෝ
උත්තර දෙඤ්ඤා
සිත් පොජ බෝ පොත ඕ ගා නා යේ
ආවේ ජෙඤවා

ඒ දළු යන්ඤා ගෝනා කන්ඤා
මංගච්චාලා යං
මී පැණි දෙඤ්ඤා ඌරා දෙඤ්ඤා
මංගච්චාලා යං

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා
රෝ රේ රෝ රෝයියා
රෝ රේ රෝ රෝ

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

දෙවි දොස් පොජ්ජේ මන්දෝ වැඤ්ඤා
යාදිනි පොජ්ජේ
වන්නිය ඇත්තෝ පැන්නුම් පොජ්ජේ
මං ගච්චාදෝ

මීමා දෙඤ්ඤා චප්පේ දෙඤ්ඤා
ගෝනා පොජ්ජේ මං
මී පැණි දෙඤ්ඤා කබරා දෙඤ්ඤා
ගෝනා පොජ්ජේ මං

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා
රෝ රේ රෝ රෝයියා
රෝ රේ රෝ රෝ

මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ
මල් නෑනී මං නෑනී මං
කැකුළී මං මන්දු උක් මා මොහුරේ

අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා
අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා
අම්මී රෝ රෝයියා
අප්පී රෝ රෝයියා

Mal naani නැනි නැනී man – Samitha Mudunkotuwa

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists