Lyrics of Ama Ran Hangum Piri
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
නලවැල් වැදීලා රුවලත් ඉරීලා
රළ වැල් ගැටීලා නව්කා බිඳී
වැනසී ගියා
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
වන මල් පිපේදෝ බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ ඔබගේ හදේ
කිසිදා ළඳේ
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
Ama Ran Hagum Piri – Milton Mallawarachchi
Comment