Anangaya Man

අනංගයා මං

Lyrics

අනංගයා මං අනංගයා මං
අනංගයා මං අනංගයා
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

රාමා සීතා එක්වුණේ
රාජා ක්‍රිෂ්ණා ළංවුණේ
සාලිය කුමරුට අශෝකමාලාවන් අත්වුණේ
රාමා සීතා එක්වුණේ
රාජා ක්‍රිෂ්ණා ළංවුණේ
සාලිය කුමරුට අශෝකමාලාවන් අත්වුණේ
මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුණේ
අර සුර ලොවේ මනු ලොවේ
කොතැනත් මගෙ බල පෙනේ

අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

තරුණ හදක් හොයනවා
මල් පහ සැර යොදනවා
මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා

තරුණ හදක් හොයනවා
මල් පහ සැර යොදනවා
මේ උක්දඬු දුන්න නමා මල් හීයෙන් විදිනවා
නිල බලේ කුල බලේ ධන බලේ පන්නලා
අර අතුපැලේ මාලිගේ පෙම්වතුන් ළං කළා

අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
ආදරේ ප්‍රේමයේ සුර ලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

Anangaya අනන්ගයා Man – H R Joothipala

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists