Lassana As Deka Langa

ලස්සන ඇස් දෙක ලඟ

Lyrics

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
තරහද මගේ ඉල්ලීමට
තරහද මගේ ඉල්ලීමට

ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න //
පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
තරහද මගේ ඉල්ලීමට
තරහද මගේ ඉල්ලීමට

සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න //
දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න
තරහද මගේ ඉල්ලීමට
තරහද මගේ ඉල්ලීමට
තරහද මගේ ඉල්ලීමට

Lassana As Deka Langa laga – Kingsly Peiris kingsli kingsley

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists