Sathutin Nidalle

සතුටින් නිදැල්ලේ

Lyrics

සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ //
මේ අදුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලෝ //
සතුට පතා හිතා මතා

කියමි ගොතා නියම කථා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

කුරුලෙකු සිර කරලා තබනු බැහැ නොවැ කිසිදා //
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉදලා මැරුනත් කම්නැහැ කියලා //
ඒ මිහිර සුව විදින්න සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න රූං කියා නිද‍හසේ
සතුට පතා සිතා මතා
කියමි ගොතා නියම කථා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබනා //
නෑ ලොවේ කිසි දිනේ පැර දුනේ
ඇයි සෝකෙන් තැවිලා මොකටද අයි‌යෝ හඬලා //
ඒ මිහිර සුව විඳින්න පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න රූං කියා නිද‍හසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

Sathutin Nidalle hodama katha – Greshan Ananda

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists