Vikasitha Adara

විකසිත ආදර

Lyrics

සිහින දූවක ආදරේ පිරැණු
උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා
රම්‍ය වන අරණක
ඔත් කුසුමක පවා හමනා
සදාදරණිය සුවඳමයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා

උදා තරැවක් ඇහැරවන
අරැණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා

සිහින දූවක ආදරේ පිරැණු
උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා
විකසිත ආදර ප්‍රාර්ථනා

Wikasitha vikasitha Adara- Kasun Kalhara කසුන් කල්හාර

More from Aveterone

Featured on

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists