madu chandraya me

මධු චන්ද්‍රයා මේ

Lyrics

මධු චන්ද්‍රයා මේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ
මධු චන්ද්‍රයා මේ මෝදු වේ

වරල සිකි පිල් සෙමෙර සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සිරින් සදමු

දෙතොල මී විත අමා පුදමින්
දෙතන කලසින් පවස නිවමින්
සිරියහන සුවහස දමා පුළු උකුලේ
පතිකුලය සුමිහිරිය සදා රැක වසනු

මධු චන්ද්‍රයා මේ //

Madhu මදු madu Chandraya- Kasun Kalhara

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists