මා අහසේ ලියූ දේ

Lyrics

මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමයි
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියෙන්
කදු මුදුනට ගෙන නොගියා නම්

අදත් මා හිදීවී
තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට
හිතවත් මට දේවී

මා අහසේ ලියූ දේ …

Ma ahase liyu liu de – Sashika Nisansala shashika

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists