Pujaneeya-wu-prema-prasade
&

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ

Lyrics

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
//

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ …

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ … //

Poojaneeya pujaniya පුජනිය පුජනීය පුජණිය pujaneeya Wo vo Prema prasade – Nanda Malani & Keerthi Pasquel

More from aveterone

Enable Notifications OK No thanks