සිත ඔබ පාමුල

Lyrics

සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා //
……
සිත ඔබ පාමුල රඳවා …
අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ //
සදා රැඳේවා…ඔබේ ලොවේ…
සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා…
ඔබට පිදුම් වූ සිතක විරාගය කැටපත් පවුරක ගීයක් සේ… //
සදා රැඳේවා …. ඔබේ හදේ
සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා //
සිත ඔබ පාමුල රඳවා …

Sitha oba pamula – Deepika Priyadarshani

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists