බඹර ඇසින්

Lyrics

බඹර ඇසින් ඉඟි මරනා මොනර කිකිළියන් රඟනා

යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා //

ලිය තඹරා මල් පිපෙනා රන් තරු කැන් දිදුලු දෙනා
වසන්තයේ අත්තටු ලා සමනළියන් මලට වුනා
යෞවනයේ මඟුල් ගෙදර…..

තහන්චියේ මුර මැදුරේ හොර රහසේ අගුළු ඇරේ
සොළොස් වියේ රැය කැලඹේ සුවය සැදේ නිමේෂයේ
යෞවනයේ මඟුල් ගෙදර…..//

Babara Asin bambara esin -Milton Mallawarachchi

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists