Lyrics of Siththami
හද ගැස්ම දැන්නම් වැඩිවෙලා
ඔබ එක්ක මන් තනිවෙලා
මුළු ජිවිතේ අන්සතු වෙලා
හා…සිපගන්නකෝ ලං වෙලා
ඔබ එක්ක තරු ගානේ
ඇවිදින්න සංසාරේ
මා… හිත පෑහිලා
තනිවෙන්න ඔය තුරුලේ
මුමුණන්න පෙම් ගීතේ
මා… නිම් නැතිවෙලා
සිහිනේ මල් පිබිදුනා
මකරන්දේ වෑහුනා
පෙම් සුවදින් මත් වුනා
සිත්තමී…
ඔබ නෙතගින් හිනැහුනා
සිත් රහසේ දැවටුනා
සිහිනෙක මා පැටලුනා
සිත්තමී…
සිත්තමී .. සිත්තමී ..
සිත්තමී .. සිත්තමී ..
ඒ හීන තරුගානේ ඇවිදින් ලංවෙලා
මන් ගාව නුබ ආයේ සිහිනෙන් තනිවෙනා
ඒ හීන ගේන පාට ගෑව ආදරේට හීන කීව
මැව් හීන බොඳ වී ගියා
ඒ හීන ගේන පාට ගෑව ආදරේට හීන කීව
මැව් හීන බොඳ වී ගියා
ඒ මැව් හිනේ බොඳ වී ගියා
හද ගැස්ම දැන්නම් වැඩිවෙලා
ඔබ එක්ක මන් තනිවෙලා
මුළු ජිවිතේ අන්සතු වෙලා
හා… සිපගන්නකෝ ලං වෙලා
ඔබ එක්ක තරු ගානේ
ඇවිදින්න සංසාරේ
මා… හිත පෑහිලා
තනිවෙන්න ඔය තුරුලේ
මුමුණන්න පෙම් ගීතේ
මා… නිම් නැතිවෙලා
සිහිනේ මල් පිබිදුනා
මකරන්දේ වෑහුනා
පෙම් සුවදින් මත් වුනා
සිත්තමී…
ඔබ නෙතගින් හිනැහුනා
සිත් රහසේ දැවටුනා
සිහිනෙක මා පැටලුනා
සිත්තමී…
සිත්තමී .. සිත්තමී ..
සිත්තමී .. සිත්තමී ..
English Transliteration
Hadha gaesma dhaennam vaedivelaa
oba ekka man thanivelaa
mulu jivithee ansathu velaa
haa…sipagannakoo lang velaa
oba ekka tharu gaanee
aevidhinna sangsaaree
maa… hitha paaehilaa
thanivenna oya thurulee
mumunanna pem giithee
maa… nim naethivelaa
sihinee mal pibidhunaa
makarandhee vaaehunaa
pem suvadhin math vunaa
siththamii…
oba nethagin hinaehunaa
sith rahasee dhaevatunaa
sihineka maa paetalunaa
siththamii…
siththamii .. siththamii ..
siththamii .. siththamii ..
ee hiina tharugaanee aevidhin langvelaa
man gaava nuba aayee sihinen thanivenaa
ee hiina geena paata gaaeva aadhareeta hiina kiiva
maev hiina boඳ vii giyaa
ee hiina geena paata gaaeva aadhareeta hiina kiiva
maev hiina boඳ vii giyaa
ee maev hinee boඳ vii giyaa
hadha gaesma dhaennam vaedivelaa
oba ekka man thanivelaa
mulu jivithee ansathu velaa
haa… sipagannakoo lang velaa
oba ekka tharu gaanee
aevidhinna sangsaaree
maa… hitha paaehilaa
thanivenna oya thurulee
mumunanna pem giithee
maa… nim naethivelaa
sihinee mal pibidhunaa
makarandhee vaaehunaa
pem suvadhin math vunaa
siththamii…
oba nethagin hinaehunaa
sith rahasee dhaevatunaa
sihineka maa paetalunaa
siththamii…
siththamii .. siththami ..
siththamii .. siththami ..
Siththami (සිත්තමී) – Nalaka Bandara Pathirana | Yasas Medagedara


“ඒ හීන ගේන පාට ගෑව ආදරේට හීන කීව , මැව් හීනෙ බොද වී ගියා”
මගේ ඔයාගේ අපි හැමෝගෙම ජීවින සිතුවමේ ආදරයේ රේඛාවන් ඇය පින්තාරු කරන්නට ඇති.
ව්‍යාජ ලොවක සිහිනයක් තුල තනිවූ ඔහුගේ අව්‍යාජ ආදරේ පාට දියවී හීන බොදවී ගිය නමුදු ආදරයේ රේඛා පින්තාරැ කල ඇය “සිත්තමී” නම් විය.. ♥️
Nalaka Bandara Pathirana