Lyrics of Kurumitto
පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වළකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමු ද වතගොත අහලා කුරුමිට්ටෝ
කොයි දේසේ ඉඳලද එන්නේ
අඟහරු ලෝකෙන් අපි එන්නේ
මෙහාට ආවේ කුමකටද
අපි මෙහේ ආවට අකමැතිද
ඔය තරමට මිටි මොකද හලෝ
මිටි වුනාට අපි රජ කොල්ලෝ
තනි කකුලෙන් හිටගත්තැකිද
ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද
පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වළකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමු ද වතගොත අහලා කුරුමිට්ටෝ
කලාවෙි තිබේද නව පෙරලි
අපේ ලොවේ නැහැ බෙලි කැපිලි
නළු නිළියන් කොහොමද මල්ලී
එහි නෑ ඇවිදින ඇටසැකිලී
නැටුම් ගැයුම් එහි තියෙනවද
ඔහේලට වගෙ අපිටත් බැරිද
එහෙනම් ගීයක් කියනවද
කියමු කියමු ඕවත් වැඩද
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
දවසට පැය කීයක් වැඩද
අටයි හැබැයි ඒ අටම වැඩ
වර්ජන තර්ජන එහෙ නැද්ද
අපෙ නෑ බොරු ගෙරවිලි සද්ද
ගැහැණුන් හට එහි සම තැනද
එයාල දන්නවා නියම තැන
කැමති නැත්ද මෙහෙ නවතින්න
සුදුස්සාට නෑ සුදුසු තැන
වැඩිදුර විස්තර අහන්නෙ නෑ
ඇහුවොත් නොකියා යන්නෙත් නෑ
දැන්මම යන්න දෙන්න බැරියෝ
පිස්සුද අපි යනවා චෙරියෝ
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල්ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල් ලා
ලල් ලල් ලලලල ලලල් ලල්ලා
English Transliteration
Pavena pirisiyak uda nagala
pitasakvalakin mehaata baehaelaa
aavee kumatadha aeththata ohelaa kurumittoo
api nam naae kavadhaavath dhaekalaa
pudhumath hithenava dhaekkama ohelaa
poddak balamu dha vathagotha ahalaa kurumittoo
koyi dheesee iඳladha ennee
agaharu looken api ennee
mehaata aavee kumakatadha
api mehee aavata akamaethidha
oya tharamata miti mokadha haloo
miti vunaata api raja kolloo
thani kakulen hitagaththaekidha
oluven hitagena pennamu dha
paavena piirisiyak uda naegalaa
pitasakvalakin mehaata baehaelaa
aavee kumatadha aeththata ohelaa kurumittoo
api nam naae kavadhaavath dhaekalaa
pudhumath hithenava dhaekkama ohelaa
poddak balamu dha vathagotha ahalaa kurumittoo
kalaavei thibeedha nava perali
apee lovee naehae beli kaepili
nalu niliyan kohomadha mallii
ehi naae aevidhina aetasaekilii
naetum gaeyum ehi thiyenavadha
oheelata vage apitath baeridha
ehenam giiyak kiyanavadha
kiyamu kiyamu oovath vaedadha
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
dhavasata paeya kiiyak vaedadha
atayi haebaeyi ee atama vaeda
varjana tharjana ehe naedhdha
ape naae boru geravili sadhdha
gaehaenun hata ehi sama thaenadha
eyaala dhannavaa niyama thaena
kaemathi naethdha mehe navathinna
sudhussaata naae sudhusu thaena
vaedidhura visthara ahanne naae
aehuvoth nokiyaa yanneth naae
dhaenmama yanna dhenna baeriyoo
pissudha api yanavaa cheriyoo
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lallaa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lal laa
lal lal laa
lal lal lalalala lalal lal laa
lal lal lalalala lalal lallaa
Sunil Perera | Gypsies | Pawena Pirisiyak uda


Comment