Somnas Una Hade

සොම්නස් උනා හදේ | Somnas Una Hade | Song & Lyrics

Lyrics Of Somnas Una Hade

සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ
සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ
සම්පත් ළඟා වේවි
නාමි ප්‍රේම සාගරේ
සම්පත් ළඟා වේවි
නාමි ප්‍රේම සාගරේ
සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ

ප්‍රේම කුසුම් පිපේ හදේ
ප්‍රීතී ජීවිතේ මගේ
ප්‍රීතී ජීවිතේ මගේ

ප්‍රේම කුසුම් පිපේ හදේ
ප්‍රීතී ජීවිතේ මගේ
ප්‍රීතී ජීවිතේ මගේ
එහි පෙම් පැණි උරා
බොනු බඹරා වගේ
එහි පෙම් පැණි උරා
බොනු බඹරා වගේ
එනු එනුකෝ
පෙම් කුමරෝ
එනු එනුකෝ
පෙම් කුමරෝ
සුර සැප මා ළඟ තිබේ
සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ

හිතේ දුකක් නැතේ මගේ
මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ

හිතේ දුකක් නැතේ මගේ
මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ
මම ඔබ ළඟ තමා
සුබ දිනකින් ප්‍රියේ
මම ඔබ ළඟ තමා
සුබ දිනකින් ප්‍රියේ
නැළවෙමුකෝ
සැනසෙමුකෝ
නැළවෙමුකෝ
සැනසෙමුකෝ
මේ යෞවන කාලයේ
සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ

සම්පත් ළඟා වේවි
නාමි ප්‍රේම සාගරේ
සොම්නස් උනා හදේ
අමරණීය ආදරේ

Somnas Una Hade – Latha Walpola

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists