Nurawani Balan Ma Diha

නුරාවණී | Nurawani | Song & Lyrics

Lyrics of Nurawani

නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි

හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා oh oh oh

සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා

ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා

ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා

ප්‍රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී

හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා oh oh oh

සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා

ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා
ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා

Nurawani නුරාවනි – Anushka Udana

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists