Kandulu Akuru Pela

කඳුළු අකුරු පෙළ

Lyrics of Kandulu Akuru Pela 

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍ඟේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍ඟේ

තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
විරහ වේදනාවේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍ඟේ

ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
අප මාළිග සැදුවේ
ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
මතක සිහින මැකුනේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍ඟේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍ඟේ

Kadulu Akuru Pela – Victor Rathnayaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists