Tharuna Sithata Ridum Didi

තරුණ සිතට රිදුම් දිදී

Lyrics of Tharuna Sithata Ridum Didi

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ

දේදුන්නේ ලියූ පෙම් පත
සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර
සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ

ඇගේ ගෙලේ පළඳන්නට
ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත
සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ

තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ
සිනා වෙයන්නේ
සිනා වෙයන්නේ

Tharuna sithata ridum didi – Indrajith Dolamulla

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists