Raththaran Neth Dekin

රත්තරන් නෙත් දෙකින්

Lyrics of Raththaran Neth Dekin

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

හා හහා හ්ම් හ්ම් හ්ම්

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

හා හහා හ්ම් හ්ම් හ්ම්

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුළේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්

Raththaran Neth Dekin -T. M. Jayarathna jayarathne

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists