Atha Atha Chandra Mandale

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ

Lyrics

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැoගුවාද ආදරේ අපේ
සැoගුවාද ආදරේ අපේ
//

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ …

පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ
ඔබ හින්දා දුක් කඳුලේ තනිවෙලා

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ … //

Aatha Aatha Chandra Mandale – Chandrasena Hettiarachchi

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists