Muthu Warusawata

මුතු වරුසාවට තෙමිලා

Lyrics

මුතු වරුසාවට තෙමිලා
පිනි ඉහිරුණු වෙල් එළියේ
මුතු සහලින් දෝත පිරූ
මුතු මැණිකේ, මුතු මැණිකේ
මුතු මැණිකේ, මුතු මැණිකේ
//

වතක මහිම නා දළු තොල් පෙති පිටය
කෙතක මහිම රන් කරළක මුතු ඇටය
පිනක මහිම පිං වපරැ’ති නෙත් කැටය
මැණික මගේ මුතු මැණිකේ හිමි මටය

මුතු වරුසාවට තෙමිලා …

එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය
බඹරු උරනවලු මී වද වල පැණිය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය

මුතු වරුසාවට තෙමිලා …

Muthu warusawata varusawata themila – Victor Rathnayaka wiktor wictor victer wikter victar

More from raccoon

♪
Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists