Malak We Oba Kimada Pipune

මලක් වී ඔබ | Malak Wee Oba | Song & Lyrics

Lyrics Of Malak Wee Oba

මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ

මලේ සුවඳ සිතට ලංවී
සෙනේහෙන් මට ඉඟි කළා
දොළේ සිසිලස ගෙනෙන සුලඟේ
මගේ සිතුවිලි පිබිදිලා

මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ

නෙතේ කඳුළින් දරාගමු දුක
පැතුම් අතරේ තනි වෙලා
අපේයැයි අපි සිතාගෙන සිත්
හදාගමු දෙතැනට වෙලා

මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ

Malak Wee Oba – Indrajith Dolamulla

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists