Ranchu Gehena

රංචු ගැසෙන

Lyrics of Ranchu Gasena

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ලගදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ලගදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි

කාන්සියට කවිත් ලියන හිතුන විටක බණත් අහන
කාන්සියට කවිත් ලියන හිතුන විටක බණත් අහන
දුක හිතුනම හොරෙන් අඩන
පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ලගදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි

ඉදලා හිටලා රන්ඩු කරන
නුඹෙ කදුලට හිතින් තැවෙන
ඉදලා හිටලා රන්ඩු කරන
නුඹෙ කදුලට හිතින් තැවෙන
නුඹ නැතිවම බැරි නුඹේම
පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ලගදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි

Ranchu Gasena – Janaka Wickramasingha wikramasinghe wikramasinha

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists